ශ්‍රී ලංකාවේ හොදම තාක්ෂණික සිංහල බ්ලොග් අඩවිය.

දිනෙන් දින වෙනස් වන නව තාක්ෂණය සැනෙකින් ඔබ අතට.

ශ්‍රී ලංකාවේ හොදම තාක්ෂණික සිංහල බ්ලොග් අඩවිය.

දිනෙන් දින වෙනස් වන නව තාක්ෂණය සැනෙකින් ඔබ අතට.

ශ්‍රී ලංකාවේ හොදම තාක්ෂණික සිංහල බ්ලොග් අඩවිය.

දිනෙන් දින වෙනස් වන නව තාක්ෂණය සැනෙකින් ඔබ අතට.

ශ්‍රී ලංකාවේ හොදම තාක්ෂණික සිංහල බ්ලොග් අඩවිය.

දිනෙන් දින වෙනස් වන නව තාක්ෂණය සැනෙකින් ඔබ අතට.

ශ්‍රී ලංකාවේ හොදම තාක්ෂණික සිංහල බ්ලොග් අඩවිය.

දිනෙන් දින වෙනස් වන නව තාක්ෂණය සැනෙකින් ඔබ අතට.

Monday, May 4, 2020

ඉතාමත් ඉක්මනින් ලොකු මුදලක් උපයන්න කැමතිද?


ඉතාමත් ඉක්මනින් ලොකු මුදලක් උපයන්න පුලුවන් ක්‍රමයක් ගැන තමයි අද කතා කරන්නෙ මෙ වෙලාව වන විට 1$ ක් රුපියල් 200 ක් ඉක්මවලා තියෙන්නෙ. මෙම ක්‍රමයෙන් ඔබට  300$ එකපර හොයන්න පුලුවන්. 300$ කියන්නෙ රුපියල් වලට පරිවර්තනය කරහම අසන්න වශයෙන් රුපියල් 60,000 ක් හො ඊටත් වඩා වැඩි මුදලක් එකපාර හොයා ගන්න පුලුවන්.



මේ වෙද්දිත් ක්‍රිප්ටොකරන්සි එක්ක වැඩකරන කෙනෙක්නම් coinsbit.io කියන වෙබ් අඩවිය ගැන අනිවර්‍යෙන් අහල ඇති.coinsbit කියන company එක ලොව විශාලතම cryptocurrency exchanges වලින් එකක්.



මෙම coinsbit කියන අයතනය CNGgame casino කියන අයතනයත් සමග එකටු වෙලා අලුත් CNG ලෙස හදුන්වන ක්‍රිප්ටොකරන්සි එකක් එලියට දන්න සුඩනමින් ඉන්නවා. ඒ කියන්නෙ එක airdrop එකක් විදිහට තමයි වෙනකොට තියෙන්නෙ. මෙම currency එක airdrop විදිහට තිබෙන කාලය තුල  මෙම currency එක උත්සහ කරනවා පුලුවන් තරම් usersලා අතර share වෙන්න. මෙ විදිහට තනමයි. Bitcoin වගේ currency අපි අතරට  ඇවිල්ලා තියෙන්නෙ. මෙ වෙනකොට එක bitcoin එකක අගය රුපියල් වලින් 1,680,768 පමන වෙනවා.
ඉතින් මෙකෙන්ම ඔයාට අදහසක් ගන්න පුලුවන්.












ඉතින් මේ වගෙ ක්‍රිප්ටොකරන්සි එකක් වෙන්න පුලුවන් currency එකක් තමයි. මෙ CNG කියන්නෙ.එමනිසා මෙම CNG coins අපිගාව තියන් ඉන්නවා කියන්නේ ඉක්මනටම මෙව ලොකු මුදලකට හරවන්න පුලුවන්.වැදගත්ම දෙ තමයි කොඉන්ස්බිට් වෙබ් අඩවියෙ අපි Register උන ගමන්ම CNG coins 30,000 ක් ඔයාට ලැබෙනවා. එම coins 30,000 ඩොලර් බවට පරිවර්තනය කලොත් 300$ එහි අගය වනවා.


ඊට අමතරව මෙන ලින්ක් එක share කර මෙම ලින්ක් එකෙන් වෙනත් අයෙකු Register උනොත් තවත් CNG coins ඔයගෙ account එකට එකතු වෙනවා.ලැබෙන තොරතුරු අනුව 6 වන මස පලනුවෙනිදා එනම් ජුනි පලමුවෙනිදා CNG Coins මුදල් බවට පරිවර්තනය කරගන්න.(01/06/2020)

ඔබ මෙහි register උන පසු මෙම ලින්ක් එක share කරන්න

https://coinsbit.io/referral/6093762b-cff1-4db6-b301-6cd9a3d531d5

අපි බලමු  Register වන ආකාරය 

  ·         මුලින්ම SING UP වෙන්න
මෙම සදහා මෙම වෙබ් අඩවියෙ SING UP බටන් එක ක්ලික් කරන්න පසුව අඩල විස්තර ලබා දෙන්න






  • ඊලගට Email verification එක ලබා දෙන්න.   



ඔබගෙ Email ගිනුමට ලැබි ඇති mail එක තුලින් නැවතත් LOG IN වෙන්න.




  • AYG verification එක complete කරන්න.


මෙ සදහා දකුනු පස ඉහල කෙලවරෙ ඔබගෙ user name එක සදහන් වි ඇති තැනින් Account කියන option එක තොරා ගන්න.


 එහි  verification යටතේ අදාල දෙවල් පුරවන්න.




එහිදි ඔබට document වගයක් submit කරන්න වෙනවා.ඔබගෙ NIC එක, passport එක හො driving licence එකෙ photo එකක් upload කරන්න සිදුවෙනවා.





ඊ ට අමතරව කොළයක coinstbit.io ලෙස සදහන්කර ඊට පසු අද දිනය සදහන්කොට එයට යටින් ඔබගෙ අත්සන සදහන් කොට ඔබගෙ මුහුනත් සමග  photo එකක් upload කරන්න. එය පහත Image එකෙ පරිදි සකසා photo එක ගන්න.



ඊටපසු approval එක එනකම් ඉන්න සිද්ද වෙනවා.

  • ඊලගට එයලගෙ telegram chat සම්බන්ඩවෙන්න ඔන.
Telegram - https://t.me/coinsbit_chat CNG Casino - CNG.casino Coinsbit Store - store.coinsbit.io Bitcoin Ultimatum - BTCU.io

එහි ලින්ක් එක මෙහි සදහන් කර තිබෙනවා.



ඉන්පසු  වෙබ් අඩවියේ Balance කියන කොටසට ගියට පස්සෙ ඔබගෙ coins ප්‍රමනය පෙන්නනවා.




එ වගෙම එයලගෙ store එකකුත් තියෙනවා එ තුලින් ඔයට ඔන බඩු මිලදි ගනිමෙ හැකියව තියෙනවා coins වලින්.









Cryptocurrency


Cryptocurrency යනු ඩිජිටල් මුදල් මාධ්යයක් ලෙස භාවිතා වන අතර එය එක් එක් digital token කාසි හිමිකාරීත්ව වාර්තා ඩිජිටල් ලෙජරයක හෝ පරිගණකගත දත්ත ගබඩාවක ගබඩා කර ඇති අතර මූල් ගනුදෙනු වාර්තා සුරක්ෂිත කිරීම සඳහා cryptography භාවිතා කරයි. එය සාමාන්යයෙන් භෞතික ස්වරූපයෙන් නොපවතී (කඩදාසි මුදල් වැනි) සහ සාමාන්යයෙන් මධ්යම අධිකාරියක් විසින් නිකුත් නොකෙරේ. සමහර cryptocurrencies මධ්යගත ඩිජිටල් මුදල් හා මහ බැංකු පද්ධතිවලට වඩා විමධ්යගත පාලනයක් භාවිතා කරයි.  විමධ්යගත පාලනයක් සහිතව ක්රියාවට නංවන විට, එම cryptocurrency ක්රියාත්මක වන්නේ බෙදා හරින ලද ලෙජර, block chain තාක්ෂණය හරහාය ක්‍රියත්මක වේ. එය පොදු මූල් ගනුදෙනු දත්ත ගබඩාවක් ලෙස සේවය කරයි.

2009 දී ප්රථම වරට විවෘත කේත මෘදුකාංගයක් ලෙස නිකුත් කරන ලද බිට්කොයින් සාමාන්යයෙන් විමධ්යගත cryptography ලෙස සැලකේ. බිට්කොයින් මුදා හැරීමෙන් පසු, 6,000 කට වැඩි Cryptocurrency ප්රමාණයක් (bitcoin හි විකල්ප ප්රභේද හෝ වෙනත් cryptography මුදල්) නිර්මාණය කර ඇත.