Friday, December 27, 2019

2020 whatsapp නැති වෙයි ද?







මේ වනවිට whatsapp අපෙ phone වලට නැතුවම බැරි app එකක් එහෙත් whatsapp 
සමාගම විසින් තොරගත් smart phones සදහා තම සේවාව අත් හිටවන බව නිවේදනය කර ඇත. 

එනම් දැනටමත් ක්‍රියත්මක smart phone මිලියන ගණනක් සදහා මෙම සේවාව අත්හිටුවන අතර Whatsapp සමගම මෙයට හේතුව විදිහට දක්වන්නෙ තම compatibility issues සහා security issues නිසා operating system එක අනුව Phone models විශාල ප්‍රමාණයකට whatsapp Support එක 2020 වසරෙ සිට නවතා දමන බවයි.

ඉතින් මෙම list  එකෙ පලමුවෙනියටම තිබෙන Microsoft windows phone සදහා සේවාව සපයන අවසාන දිනය ලෙස 2019 දොළොස්වෙනි මස 31 ලෙස සදහන් කර ඇති අතර ඇන්‍ඩ්‍රොයිඩ් 3.7 සිට පහලට අති smart phone සදහා මෙන්ම  Apple Iphone දුරකතනයක නම්  I OS 8  සිට පහලට ඇති OS run වන smart phone සදහා  මෙම සේවා අත් හිටුවිම සිදු කරන බවයි.

0 comments: