Wednesday, December 4, 2019

Tesla cybertruck



tesla cybertruck








Tesla සමාගම විසින් අමුතුම විදිහෙ වහනයක් එලිදක්වල තියෙනවා. මෙවෙනකොට ඔවුන් එය හදුන්වා දි තිබෙන්නෙ cybertruck ලෙසින් මිනිසුන් හයදෙනෙකුට පහසුවෙන් ගමන් කිරිම ඉඩපහසුකම් තිබෙන මෙම රථයෙ බද සකස්කර තිබෙන්නෙ ශක්තිමත් අපරාගම්‍ය ලොහයකින් ( ultra hard 30X cold-rolled stainless steel.) ඉතින් මෙ ලොහය නිසම රථයෙ බද කඩතොලු විම්, ගෙවි යැම්, මළකඩ කැම් හනි අවම කරයි.

මෙම වාහනය වෙලඩ පොලට එන්නෙ මදිලි 3 කින්. එනම් එක් මොටරයක් සහිත පසුපස රොද ධාවන වර්ගය, මොටර් දෙකකින් සමන්විත සියලු රොද ධාවන වර්ගය සහ සියලු රොද ධාවන වර්ගය යන ලෙසිනි එලෙසෙම රාත්තල් 14000 කින් යුතු බරක් මෙම රථයට ඇදගෙන යාමෙ හැකියවක් පවති. විචාරකයන්ගෙ මතය අනුව suybertruck එක Ford F-150 රථයට වඩා ගුණාත්මක බවින් වැඩි අතර forsche 911 රථයට වඩා speed එකකින් ගමන් කල හැකි අතර එම රථ දෙකටම වඩා මිලෙන් අඩුය ($39 000). දැනටමත් Tesla සමගම වෙත ඇනවුම් 146 000 ලැබි ඇති බවට වර්ථාවේ.

0 comments: