ශ්‍රී ලංකාවේ හොදම තාක්ෂණික සිංහල බ්ලොග් අඩවිය.

දිනෙන් දින වෙනස් වන නව තාක්ෂණය සැනෙකින් ඔබ අතට.

ශ්‍රී ලංකාවේ හොදම තාක්ෂණික සිංහල බ්ලොග් අඩවිය.

දිනෙන් දින වෙනස් වන නව තාක්ෂණය සැනෙකින් ඔබ අතට.

ශ්‍රී ලංකාවේ හොදම තාක්ෂණික සිංහල බ්ලොග් අඩවිය.

දිනෙන් දින වෙනස් වන නව තාක්ෂණය සැනෙකින් ඔබ අතට.

ශ්‍රී ලංකාවේ හොදම තාක්ෂණික සිංහල බ්ලොග් අඩවිය.

දිනෙන් දින වෙනස් වන නව තාක්ෂණය සැනෙකින් ඔබ අතට.

ශ්‍රී ලංකාවේ හොදම තාක්ෂණික සිංහල බ්ලොග් අඩවිය.

දිනෙන් දින වෙනස් වන නව තාක්ෂණය සැනෙකින් ඔබ අතට.

Friday, December 27, 2019

කතෘභාග



කතෘභාග


2020 ජනවාරි මස පළමු වෙනිදා සිට  Sri Lanka ව  තුල ගුවන් විදුලිය හා රූපවාහිනිය මගින් විකාශය වන ගිත සදහා කතෘ භාග ගෙවිමට අනිවර්ය කර තිබේ.

ජනවාරි මස පළමු වෙනිදා සිට ගුවන් විදුලිය මගින් විකාශය කරන ගිතයක් සදහා රුපියල් පනහක් ( Rs.50 ) කතෘ භාග ලෙස ගෙවිමට සිදුවන අතර රූපවාහිනිය මගින් විකාශය වන ගිත සදහා කතෘභාග ලෙස රුපියල් සියයක මුදලක් ගෙවිමට සිදු වේ.

2020 whatsapp නැති වෙයි ද?







මේ වනවිට whatsapp අපෙ phone වලට නැතුවම බැරි app එකක් එහෙත් whatsapp 
සමාගම විසින් තොරගත් smart phones සදහා තම සේවාව අත් හිටවන බව නිවේදනය කර ඇත. 

එනම් දැනටමත් ක්‍රියත්මක smart phone මිලියන ගණනක් සදහා මෙම සේවාව අත්හිටුවන අතර Whatsapp සමගම මෙයට හේතුව විදිහට දක්වන්නෙ තම compatibility issues සහා security issues නිසා operating system එක අනුව Phone models විශාල ප්‍රමාණයකට whatsapp Support එක 2020 වසරෙ සිට නවතා දමන බවයි.

ඉතින් මෙම list  එකෙ පලමුවෙනියටම තිබෙන Microsoft windows phone සදහා සේවාව සපයන අවසාන දිනය ලෙස 2019 දොළොස්වෙනි මස 31 ලෙස සදහන් කර ඇති අතර ඇන්‍ඩ්‍රොයිඩ් 3.7 සිට පහලට අති smart phone සදහා මෙන්ම  Apple Iphone දුරකතනයක නම්  I OS 8  සිට පහලට ඇති OS run වන smart phone සදහා  මෙම සේවා අත් හිටුවිම සිදු කරන බවයි.

Wednesday, December 4, 2019

Tesla cybertruck



tesla cybertruck








Tesla සමාගම විසින් අමුතුම විදිහෙ වහනයක් එලිදක්වල තියෙනවා. මෙවෙනකොට ඔවුන් එය හදුන්වා දි තිබෙන්නෙ cybertruck ලෙසින් මිනිසුන් හයදෙනෙකුට පහසුවෙන් ගමන් කිරිම ඉඩපහසුකම් තිබෙන මෙම රථයෙ බද සකස්කර තිබෙන්නෙ ශක්තිමත් අපරාගම්‍ය ලොහයකින් ( ultra hard 30X cold-rolled stainless steel.) ඉතින් මෙ ලොහය නිසම රථයෙ බද කඩතොලු විම්, ගෙවි යැම්, මළකඩ කැම් හනි අවම කරයි.

මෙම වාහනය වෙලඩ පොලට එන්නෙ මදිලි 3 කින්. එනම් එක් මොටරයක් සහිත පසුපස රොද ධාවන වර්ගය, මොටර් දෙකකින් සමන්විත සියලු රොද ධාවන වර්ගය සහ සියලු රොද ධාවන වර්ගය යන ලෙසිනි එලෙසෙම රාත්තල් 14000 කින් යුතු බරක් මෙම රථයට ඇදගෙන යාමෙ හැකියවක් පවති. විචාරකයන්ගෙ මතය අනුව suybertruck එක Ford F-150 රථයට වඩා ගුණාත්මක බවින් වැඩි අතර forsche 911 රථයට වඩා speed එකකින් ගමන් කල හැකි අතර එම රථ දෙකටම වඩා මිලෙන් අඩුය ($39 000). දැනටමත් Tesla සමගම වෙත ඇනවුම් 146 000 ලැබි ඇති බවට වර්ථාවේ.

Friday, November 8, 2019

විදේශ වාණිජ ගනුදෙනු මත අයකරන බදු ඉහලට







ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් සමඟ ඇති සියලුම විදේශීය මිලදී ගැනීමේ ගනුදෙනු සඳහා 3.5% ක බද්දක් අය කළ යුතුය. රටෙන් පිටත සිට භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීම සඳහා කාඩ්පත් ගෙවීමක් හරහා සෑම ගනුදෙනුවක් සඳහාම ‘විදේශ වාණිජ ගනුදෙනු බද්ද’ පැනවීම සඳහා රජය විසින් 2018 මුදල් පනතට සංශෝධනයක් පසුගිය සතියේ ගැසට් කර තිබේ.

එවැනි ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රේෂණය කළ මුදලෙන් බද්ද සියයට 3.5 කි.

මීට පෙර, කාඩ්පත් මගින් කරන ලද විදේශීය වාණිජ ගනුදෙනු සඳහා සියයට 2.5 ක මුද්දර බද්දක් යොදන ලද අතර දැන් එය සියයට 1 කින් වැඩි කර බද්දක් බවට පරිවර්තනය කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. පෙර මුද්දර බද්ද ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් සඳහා පමණක් අයදුම් කර ඇති අතර නව බද්ද ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් සඳහා අදාළ වේ. පාර්ලිමේන්තුව විසින් නීතිය අනුමත කිරීමෙන් පසු නව බද්ද ක්‍රියාත්මක වන දිනය මුදල් අමාත්‍යවරයා විසින් ගැසට් කරනු ලැබේනු ඇත.